මුල් පිටුව උණුසුම් පුවත් ගෙවුණු වසරේ 2400ක් රිය අනතුරු නිසා ජීවිතක්ෂයට

ගෙවුණු වසරේ 2400ක් රිය අනතුරු නිසා ජීවිතක්ෂයට

0
accident

බණ්ඩාරගම, කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණ යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ 21 සහ 19 වියැති දෙදෙනෙකි.

2021 වසරේ මාරක රිය අනතුරු 2,325 ක් වාර්තා වූ බව පොලිසිය පවසයි.

එහිදී පුද්ගලයින් 2,419 ක් මිය ගිය බව පොලිස් දත්ත වාර්තා කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version