මුල් පිටුව උණුසුම් පුවත් ඉස්කෝල ඇරෙද්දී පාසල් වෑන් ගාස්තුත් හෙට සිට ඉහළට

ඉස්කෝල ඇරෙද්දී පාසල් වෑන් ගාස්තුත් හෙට සිට ඉහළට

0

පාසල් හෙට සිට ආරම්භ කිරීමත් සමඟ හෙට දිනයේ සිට පාසල් වෑන් රථ ගාස්තු 20%කින් ඉහළට දැමීමට තීරණය කළ බව පාසල් සිසු ප්‍රවාහන රියදුරන්ගේ සංගමය පවසයි.

පසුගිය දා ඉහළ දැමුණු ඉන්ධන මිලට සාපේක්ෂව මෙම ගාස්තු වැඩි කිරීම සිදුකළ බවයි එම සංගමය කියා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version