Home උණුසුම් පුවත් අල – ලොකු ළූනු බදු අඩුවෙයි

අල – ලොකු ළූනු බදු අඩුවෙයි

අල – ලොකු ළූනු බදු අඩුවෙයි

හෙට (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රි සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළුණු (බොම්බයි ළුණු) සඳහා වු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, කිලෝග්‍රෑමයකට රු 30 කින් අඩු කර තිබේ.

මේ සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වන වගන්තිය යටතේ අංක 2260/72 දරන 2021.12.31 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් මෙම පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here