Home දේශීය පුවත් උණුසුම් පුවත් පාසලක් ඉදිරිපිට මත්කුඩු ජාවාරම් කළ තරුණයකු අත්අඩංගුවට

පාසලක් ඉදිරිපිට මත්කුඩු ජාවාරම් කළ තරුණයකු අත්අඩංගුවට

0
පාසලක් ඉදිරිපිට මත්කුඩු ජාවාරම් කළ තරුණයකු අත්අඩංගුවට

නුගවෙල පාසලක ප්‍රධාන දොරටුව අසලදී හෙරොයින් ග්‍රෑම් 201 ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරු පැදියෙන් මේවා ප්‍රවාහනය කරමින් සිටි සැකකරු මහවැලි තැන්තේගම, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ අවුරුදු 26ක් වයසැති අයෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මඟින් මෙම වැටලීම සිදුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here