Home දේශීය පුවත් උණුසුම් පුවත් හග්ගල අනතුරකින් 3ක් මරුට

හග්ගල අනතුරකින් 3ක් මරුට

0
හග්ගල  අනතුරකින් 3ක් මරුට

නුවරඑළිය – හග්ගල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන්, කාන්තාවන් 03දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් අයෙකු තුවාල ලබා ඇත.

අනතුර සිදු කර පලාගිය ලොරි රථ රියදුරා සොයා විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here