තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවන්හල්වල කිරි‍ තේ විකිණීම නවතී

    අවන්හල්වල කිරි‍ තේ විකිණීම නවතී

    ආපනශාලාවලින් කිරි තේ අලෙවිය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    රුපියල් 40 ක් ව පැවති කිරි තේ එකක් මේ වන විට රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ කිරිපිටි මිල ඉහළයාමත් සමග තවදුරටත් කිරි තේ මිල ඉහළ දැමීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවය.

    කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60කින් සහ කිලෝග්‍රෑමය රුපියල් 150කින් අද සිට ඉහළ දමා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img