Home දේශීය පුවත් උණුසුම් පුවත් ප්‍රවේශමෙන්: රිය අනතුරු වැඩිම කාලය ඉදිරියෙන්

ප්‍රවේශමෙන්: රිය අනතුරු වැඩිම කාලය ඉදිරියෙන්

ප්‍රවේශමෙන්: රිය අනතුරු වැඩිම කාලය ඉදිරියෙන්
Car crash accident on street with damaged automobiles after collision

ශ්‍රී ලංකාවේ රිය අනතුරු වැඩිම
ප්‍රමාණයක්‌ සිදුවන්නේ අප්‍රේල්‌ මාසයේ බැවින් ඉදිරි දිනවලදී මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක්‌ යොමුකරන ලෙස පොලිසිය පදිකයන් මෙන්ම රියදුරන්ගෙන් ද ඉල්ලීමක් කරයි.

අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්‌
වෙමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය
පොලිස්පති අපිත්‌ රෝහණ පැවසුවේ අප්‍රේල්‌ 10 වනදා සහ 20 වනදා අතර
කාලය මෙරට වැඩිම රිය අනතුරු
වාර්තා වන කාලය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here