Home දේශීය පුවත් උණුසුම් පුවත් රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වෙයි

රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වෙයි

රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වෙයි

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වී තිබේ.

යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (01) අලුයම ජෝශප් උන්වහන්සේ ස්වර්ගස්ත වී ඇත.

සති කිහිපයක සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රායප්පු ජෝශප් පියතුමන් 2016 ජනවාරි 16 වන දින දක්වා මන්නාරම රදගුරුවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

1940 අප්‍රේල් 16 වන දින ඩෙල්ෆ්හිදී උපත ලැබූ ජෝසප් පියතුමන් ස්වර්ගස්ත වන විට 80 වන වියෙහි පසු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here