Home දේශීය පුවත් උණුසුම් පුවත් සිරකරුවන්ගේ හොරබඩු අල්ලන්න අලුත් වැඩක්

සිරකරුවන්ගේ හොරබඩු අල්ලන්න අලුත් වැඩක්

0
සිරකරුවන්ගේ හොරබඩු අල්ලන්න අලුත් වැඩක්

බන්ධනාගාරවල සිරකරුවන් හොරරහසේ භාවිතා කරන ජංගම දුරකතන ඇතුළු ඉලෙක්ට්‍රෝනික් උපකරණ හදුනා ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිිබේ.

එම උපකරණ මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදන කටයුතු පවා මේ වන විට ආරම්භ වී ඇත. එම උපකරණ මිලදී ගැනීමෙන් පසු ඒ සම්බනධයෙන් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමකට පුහුණුව ලබාදී වැටලීම් ආරම්භකරන බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here