Home උණුසුම් පුවත් ස්ටේෂන් මාස්ටර්ලා ගත් අලුත්ම තීරණය

ස්ටේෂන් මාස්ටර්ලා ගත් අලුත්ම තීරණය

ස්ටේෂන් මාස්ටර්ලා ගත් අලුත්ම තීරණය

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කරයි.

ඒ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

තම ඉල්ලීම් 25න් 10කටම සාර්ථක විසඳුම් ලැබුණු බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වූ දිනවල දුම්රිය ප්‍රවේශපත් නිකුත් නොකෙරුණි.

එම දිනවල දී මගින් දුම්රිය ගමන් කරන ලද්දේ ටිකට් නොමැතිවය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රුපියල් මිලියන 25ක පමණ පාඩුවක් සිදුවූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here