Home දේශීය පුවත් උණුසුම් පුවත් අවුරුද්දට ෂොපිං යද්දී අනිවාර්යයෙන් කළ යුතු දේ ගැන WHO පණිවිඩයක්

අවුරුද්දට ෂොපිං යද්දී අනිවාර්යයෙන් කළ යුතු දේ ගැන WHO පණිවිඩයක්

අවුරුද්දට ෂොපිං යද්දී  අනිවාර්යයෙන් කළ යුතු දේ ගැන WHO පණිවිඩයක්

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සාප්පු සවාරි යන ශ්‍රී ලාංකික ජනතාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් විශේෂ දැනුම්දීමක් කරයි.

සාප්පු සවාරි යන අතරතුරදී වුවද කෝවිඩ්-19 වසංගතයෙන් සුරක්ෂිත වීම සඳහා පහත දැක්වෙන කරුණු අනුගමනය කරන ලෙස එම සංවිධානය නිවේදනය කරයි.

  • 👨‍👩‍👦‍👦🏣 සෙනඟ වැඩි වෙළෙඳසල් මගහරින්න
  • 🧍↔️🧍 මීටරයක පරතරයක් තබාගන්න
  • 🧼🖐 නිතර දෑත් සෝදන්න
  • 😷 මුහුණු ආවරණ පළඳින්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here