මුල් පිටුව උණුසුම් පුවත් තඹලගම මාරක රිය අනතුරක්

තඹලගම මාරක රිය අනතුරක්

0

තඹලගම පොලිස් වසමට ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ටිපර් රථයක් සහ සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version