මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ ඉඳන් රන් පැන්නූ අය ඉන්දීය රේගු දැලේ

කොළඹ ඉඳන් රන් පැන්නූ අය ඉන්දීය රේගු දැලේ

0

නීතිවිරෝධී ලෙස ගෙනයමින් තිබූ කිලෝවකට ආසන්න රන් තොගයක් සහ සැකකරුවන් 3දෙනකු ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සහ සාජා සිට එහි ගොස් තිබූ පුද්ගලයන් තිදෙනෙකි.

ඔවුන් ගෙනගොස් තිබූ රන් බිස්කට් හා රන් දම්වැල් ‍තොගයේ බර ග්‍රෑම් 944ක් වන අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 43ක් පමණ බව එරට වාර්තා පවසයි.

මෙම රන් තොගය ඉන්දීය රජය වෙත රාසන්තක කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version