මුල් පිටුව උණුසුම් පුවත් අධිවේගයේ වාහන තබදයක්

අධිවේගයේ වාහන තබදයක්

0

අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දෙසට වාහන තදබදයක් හටගෙන තිබේ.

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ 8 වන කිලෝමීටර් කණුව අසලදී අතුරුගිරිය සහ කොතලාවල අතර සිදුවූ රිය අනතුරකින් මෙම තදබදය හටගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version