තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිරුක්කෝවිල් පොලීසියේ වෙඩිතැබීමක් - නිලධාරීන් 4ක් මරුට

    තිරුක්කෝවිල් පොලීසියේ වෙඩිතැබීමක් – නිලධාරීන් 4ක් මරුට

    තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් මියගිය නිලධාරීන් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

    පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    වෙඩිතැබීම කළ සැරයන්වරයා ඇතිමලේ පොලිසියට භාරවී ඇති බව වාර්තා වේ.

    ඒ වෙඩිතැබීමට යොදාගත් ටී56 ගිනි අවි දෙකක් සමඟයි.

    රාජකාරි නිවාඩුවක් ඉල්ලූ සැරයන්වරයාට නිවාඩුව දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා නිවාඩු ඉල්ලූ සැරයන්වරයා මෙලෙස වෙඩිතැබීම කර ඇතැයි පැවසේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img