තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයන්ට අලුත් අවුරුදු අත්තිකාරම්

    රාජ්‍ය සේවකයන්ට අලුත් අවුරුදු අත්තිකාරම්

    ලබන වසර වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

    ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img