මුල් පිටුව උණුසුම් පුවත් 7 ශ්‍රේණියට දරුවා ගන්න අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

7 ශ්‍රේණියට දරුවා ගන්න අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

0

ගම්පහ තක්ෂිලා විදුහලේ විදුහල්පතිවරයා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

07 ශ්‍රේණියට ශිෂ්‍යයෙකු ඇතුළත් කර ගැනීමට රුපියල් 200,000 ක් ඔහු ඉල්ලා සිට ඇති අතර ඉන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version