Home දේශීය පුවත් ටිකට් නොදී දුම්රිය ස්ථානාධිපතිවරුනුත් වැඩ වැරුම

ටිකට් නොදී දුම්රිය ස්ථානාධිපතිවරුනුත් වැඩ වැරුම

0
ටිකට් නොදී දුම්රිය ස්ථානාධිපතිවරුනුත් වැඩ වැරුම

දුම්රියේ ගමන් කිරීමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණයකර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නොවිසිදුණු ගැටළුවලට විසදුම් විසදුම් නොලැබීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවැසීය.

දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ සහ පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින්ද ස්ථානාධිපතිවරු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here