Home උණුසුම් පුවත් කිරිපිටි මිල තවත් වැඩි කරන්න ඉල්ලයි

කිරිපිටි මිල තවත් වැඩි කරන්න ඉල්ලයි

කිරිපිටි මිල තවත් වැඩි කරන්න ඉල්ලයි

ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල 10%කින් පමණ වැඩිවී ඇති නිසා ඉදිරියේදී කිරිපිටි මිල සංශෝධනය කළ යුතු බව
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි.

එමෙන්ම මේවනවිට වෙළෙඳපලේ පවතින කිරිපිටි හිඟය මගහැර ගැනීම ඉක්මනින් කළ නොහැකි බව ද ඔහු සදහන් කළේය.

මාසයක් හෝ දෙකක කාලයක් ඒ සඳහා ගතවන බව හෙතම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here