fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිරිපිටි මිල තවත් වැඩි කරන්න ඉල්ලයි

    කිරිපිටි මිල තවත් වැඩි කරන්න ඉල්ලයි

    ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල 10%කින් පමණ වැඩිවී ඇති නිසා ඉදිරියේදී කිරිපිටි මිල සංශෝධනය කළ යුතු බව
    කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි.

    එමෙන්ම මේවනවිට වෙළෙඳපලේ පවතින කිරිපිටි හිඟය මගහැර ගැනීම ඉක්මනින් කළ නොහැකි බව ද ඔහු සදහන් කළේය.

    මාසයක් හෝ දෙකක කාලයක් ඒ සඳහා ගතවන බව හෙතම සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.