මුල් පිටුව උණුසුම් පුවත් ඉන්ධන මිල වැඩිවුනා කියා බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලයි

ඉන්ධන මිල වැඩිවුනා කියා බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලයි

0

ඉන්ධන මිල ඉහළ යාම සැළකිල්ලට ගෙන බස් ගාස්තු ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.

ඔහු පවසන්නේ අවම බස් ගාස්තුව රුපියල් 25 ක්වත් විය යුතු බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version