මුල් පිටුව උණුසුම් පුවත් කොවිඩ්වලින් බෙන්තොට සභාවේ මන්ත්‍රීවරයෙක් මියයයි

කොවිඩ්වලින් බෙන්තොට සභාවේ මන්ත්‍රීවරයෙක් මියයයි

0

කොවිඩ් 19 වෛරසය ආසාදිතව සිටි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුවන රෝහණ ශ්‍රී ධර්මරත්න මහතා මිය ගොස් ඇත.

ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ බෙන්තොට බෝපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ මහතා කොවිඩ් ආසාදිව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ ඊයේ ය.

මිය යන විට ඔහු 65 වන වියේ පසුවිය. දේහය පිළිබද අවසන් කටයුතු අද බෙන්තොටදී සිදු කිරීමට නියමිතය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version