මුල් පිටුව උණුසුම් පුවත් GMOA හෙට රට පුරා විරෝධයක

GMOA හෙට රට පුරා විරෝධයක

0
GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (21) දිනයේ දී දිවයින පුරා ව්‍යාප්ත වන පරිදි විරෝධතාවක් සිදුකරන බව නිවේදනය කරයි.

හෙට පෙරවරු 8 සිට එම වර්ජනය ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version