Home තෙවැනි ඇස ඇෆ්ගනිස්තානය දිනාගත් අන්තවාදය

ඇෆ්ගනිස්තානය දිනාගත් අන්තවාදය

0
ඇෆ්ගනිස්තානය දිනාගත් අන්තවාදය

ඇෆ්ගනිස්ථානයේ හේරත් හි මුරපොලක තලේබාන් සටන්කරුවෙකු Petros Giannakouris ඡායාරූපයකට පෙනී සිටියේ මෙලසිනි.

අමෙරිකාව තලේබාන් සටන අතහැර යාමත් සමඟ මීට මාස තුනකට පෙර ඇෆ්ගනිස්තානයේ සම්පූර්ණ බලය තලේබාන් සටන්කරුවන් අතට නතුවිය.

මහා අඳුරක ආලෝකය ලෙසින් ඇෆ්ගන් ජනතාවට අද පෙනෙන්නේ අන්තවාදයෙන් හැඩ වූ මෙම සටන්කාමීන්ගෙන් දකින අනාගතය හැර වෙන කුමක්ද ?

Photograph: Petros Giannakouris

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here