Home උණුසුම් පුවත් ලබන අවුරුද්දෙත් වාහන ආනයනයට ඉඩ දෙන්නේ නෑ

ලබන අවුරුද්දෙත් වාහන ආනයනයට ඉඩ දෙන්නේ නෑ

ලබන අවුරුද්දෙත් වාහන ආනයනයට ඉඩ දෙන්නේ නෑ

ලබන වසරේ ද වාහන ආනයනයට ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම රාජ්‍ය අංශයට නව බඳවා ගැනීම්වලට අවසර නොදෙන බව හෙතෙම පවසා ඇත.

“කිසිම අවස්ථාවක අතිරේක මුදල් ලබා ගැනීමට හැකියාවක් නෑ. අලුතින් වාහන, කාර්ය මණ්ඩල ලබා ගන්න අනුමැතිය ලබාදෙන්න බෑ. මේ රටේ රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ඉන්නවා. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඉන්න තරමට මේස පුටුවක්වත් නැහැ. ඒ නිසා ඒ සියලු මානව සම්පත් යොදාගෙන, මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කර, පිටිකිරි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පශු සම්පත් සංවර්ධනය සම්බන්ධ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here