උස්බකිස්ථානයේ පැවැත්වෙන 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 45 කාණ්ඩයේ රන් පදක්කම ශ්‍රීමාලි සමරකෝන් දිනා ගෙන තිබේ.