මුල් පිටුව දේශීය පුවත් වයඹ නව ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ පත් කෙරේ

වයඹ නව ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ පත් කෙරේ

0

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව පත්කර තිබේ.

වයඹ ආණ්ඩුකාරධූරයේ සිටි රාජා කොල්ලුරේ මහතාගේ හදිසි අභාවයෙන් ඇතිවුණු පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම කර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version