Home උණුසුම් පුවත් දැන් තියෙන විදේශ සංචිතය මෙච්චරයි

දැන් තියෙන විදේශ සංචිතය මෙච්චරයි

දැන් තියෙන විදේශ සංචිතය මෙච්චරයි

නොවැම්බර් මාසය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,587ක් වූ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

අයවැය විවාදය අතරතුර එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදීම, රට තුළ පවතින විදේශ විනිමය කොපමණද යන්න පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here