Home දේශීය පුවත් උණුසුම් පුවත් මතට ලොල් නිලධාරීන් පොලීසියෙන් නෙරපීමේ සුදානමක්

මතට ලොල් නිලධාරීන් පොලීසියෙන් නෙරපීමේ සුදානමක්

0
මතට ලොල් නිලධාරීන් පොලීසියෙන් නෙරපීමේ සුදානමක්

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින පොලිස් නිලධාරීන් හදුනා ගනිමින් ඒ අය පොලිස් සේවයයෙන් නෙරපීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිස් නිලධාරීන් 500 කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කළේය.

ඛේට මගින් භාවිතා කර ඇති මත්ද්‍රව්‍ය හදුනා ගැනීමේ උපකරණ පොලීසියට ලබා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවත් ඒ ඔස්සේ ඉදිරියේදී පොලිස් නිලධාරීන් අහඹු පරීක්ෂාවන්ට ලක් කෙරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here