තවත්
    මුල් පිටුවදේශීය පුවත්ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි ජීවන වේදිකාවෙන් නික්ම යයි

    ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි ජීවන වේදිකාවෙන් නික්ම යයි

    ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අලුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

    ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ දින 21 ක් ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද දින අභාවප්‍රාප්ත වී ඇත.

    වේදිකාව ටෙලිනාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතක රැසක් ඉතිරි කරමින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් සරත් චන්ද්‍රසිරි කලා කරුවාට newswaveLK අපි මෙලෙස නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img