තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගෑස් ගැන සොයන්න පත්කල ජනපති කමිටුව රැස්වේ

    ගෑස් ගැන සොයන්න පත්කල ජනපති කමිටුව රැස්වේ

    ගෑස් කාන්දුවීම්, ගිනි ගැනීම් හා පිපිරීම් පිළිබඳ විමර්ශනයට හා ඊට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (01) රැස්වී තිබේ.

    ඒ අතර ගෑස් සම්බන්ධයෙන් මේ වන විට මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන කරුණු සොයා බැලීමට වෙළද අමාත්‍යාංශයේ හදිසි උපදේශක කාරක සභාව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img