තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තුවේ දිවුරයි

    ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තුවේ දිවුරයි

    ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුවරයකු ලෙස වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා පාර්ලිමේන්තු මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

    පසුගියදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද සමරසිංහ මහතාගෙන් හිස්වූ අසුන සඳහා මංජු ලලිත් වර්ණ කුමාර මහතා මෙලෙස දිවුරුම් දී ඇත.

    මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් මෙලෙස ඉල්ලා අස්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img