Home උණුසුම් පුවත් පළාත් පාලන ආයතන මඟින් මසකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 37000ක්

පළාත් පාලන ආයතන මඟින් මසකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 37000ක්

පළාත් පාලන ආයතන මඟින් මසකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 37000ක්

පළාත් පාලන ආයතන මඟින් මාසයකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 37000 ක් නිපදවන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

මෙමගින් කැළිකසළ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීමට හැකිවනු ඇතැයිද ඔහු සදහන් කළේය.

ඒ අනුව වසවිසෙන් තොර කාබනික කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමේ රජයේ ප්‍රතිපත්තියට පළාත් පාලන ආයතන මගින් දිය උපරිම සහයෝගය ලබා දෙන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here