fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස්නාහිර කුඹුරු අක්කර 80000ක් පුරන් වෙලා

    බස්නාහිර කුඹුරු අක්කර 80000ක් පුරන් වෙලා

    වගා නොකිරීම හේතුවෙන් බස්නාහිර පළාතේ කුඹුරු අක්කර 80,000ක් පමණ පුරන්ව තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා පවසයි.

    එම ප්‍රමාණය දිවයිනේ අනෙක් පළාත්වල පුරන් කුඹුරුවලින් 50% ක ප්‍රමාණයක් බවද ඔහු පැවසීය.

    මිනිස් ශ්‍රමය නොමැතිවීම, ජනතාව වගා කටයුතුවලින් ඉවත්වීම ආදී කරුණු හේතුවෙන් ඉඩම් පුරන් වී ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.