Home උණුසුම් පුවත් ආසියානු දුනු විදීමේ සංගමයේ පුටුවකට ප්‍රථමවරට අපේ කාන්තාවක්

ආසියානු දුනු විදීමේ සංගමයේ පුටුවකට ප්‍රථමවරට අපේ කාන්තාවක්

0
ආසියානු දුනු විදීමේ සංගමයේ පුටුවකට ප්‍රථමවරට අපේ කාන්තාවක්

ආසියානු දුණු විදීමේ සංගමයේ කමිටු සාමාජිකයෙක් ලෙස ප්‍රධාන පොලිස් පරික්ෂිකා සුනෙත්‍රා සෙනෙවිරත්න මහත්මිය තේරීපත්ව ඇත.

ආසියානු රටවල් 37 ක සහභාගිත්වයෙන් බංගලාදේශ ඩකා නුවරදී පැවැති ආසියානු දුණු විදීමේ වාර්ෂික සම්මේලන නිලවරණයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවෙමින් ඇය මෙම තනතුරට පත්ව තිබේ.

ආසියානු දුණු විදීමේ සංගමයේ මෙම තනතුරට පත්වූ ප්‍රථම ශ්‍රී ලංකික සාමාජිකාව වන්නේ ද මෙම නිලධාරිනිය බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඇය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here