Home උණුසුම් පුවත් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම්

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම්

0
නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම්

නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ත්‍රී රෝද රථ සහ යතුරුපැදිවල ගමන් ගන්නා පුද්ගලයින් 2910 දෙනෙකුට ඊයේ දිනය තුළ අවවාදකර මුදා හැරිය බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

බස්නාහිර පළාත කේන්ද්‍රකරගනිමින් ඊයේ දවස පුරා නිලධාරීන් 845 දෙනෙක් යොදවා කළ විශේෂ පොලිස් මෙහෙයුමේදී මෙසේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකල පුද්ගලයින් පොලිස් භාරයට ගෙන අවවාද කර මුදා හැර තිබේ.

යතුරුපැදි 3068 ක් සහ ත්‍රීරෝද රථ 3207ක් පරීක්ෂාවට ලක්වුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. එහිදී පරීක්ෂාවට ලක්වූ පුද්ගලයින් ගණන 9764 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here