මුල් පිටුව උණුසුම් පුවත් ජනාධිපති නීතිඥවරුන් පත්කරද්දී බැලිය යුතු දේවල් ගැන ජනපති නියෝගයක්

ජනාධිපති නීතිඥවරුන් පත්කරද්දී බැලිය යුතු දේවල් ගැන ජනපති නියෝගයක්

0

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඊයේ (24) නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය මෙසේය.

2255-24_S
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version