
අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 148 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.
එම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/11/Vaccination-Centers-on-23.11.2021.pdf” title=”Vaccination Centers on 23.11.2021″]