තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිසබේ මන්ත්‍රීලාට පුටුවෙන් නැගිටින්න බැරි වෙලාව ගැන කතානායක මතක් කරයි

    මැතිසබේ මන්ත්‍රීලාට පුටුවෙන් නැගිටින්න බැරි වෙලාව ගැන කතානායක මතක් කරයි

    2020 වසර්ජන පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අද ආරම්භ වන පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදයේදී සෑම මන්ත්‍රීවරයෙකුම වෙන් කරන ලද ආසනයේ සිට පමණක් කථා කළ යුතු බවට කතානායකවරයා විසින් අද නිවේදනය කළේය.

    මීට පෙර පාර්ලිමේන්තුවලදී ද මෙම අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ කථානායකවරයා විසින් නිවේදනය කර තිබේ.

    පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් කතානායකවරයා විසින් මෙම සිහිපත් කිරීම නිවේදනය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img