තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උඩරට මැණිකෙට යන්න ඉඩදෙන්න කඩිගමුවේ කැඩුණු තැන හැදුණු හැටි

    උඩරට මැණිකෙට යන්න ඉඩදෙන්න කඩිගමුවේ කැඩුණු තැන හැදුණු හැටි

    කඩිගමුව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ සිදුවූ නායයාම මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර තිබෙන බැවින් කොළඹ – නුවර දුම්රිය අද සවස සිට ක්‍රියාත්මක කෙරේ.

    කඩිගමුව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ පස් කන්දක් කඩා වැටීම හා එම ස්ථානයේ නායයාමක් සිදුවීම හේතුවෙන් රඹුක්කන සිට මහනුවර සහ බදුල්ල දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබුණේ පසුගිය 9 වැනිදා සිටයි.

    මාර්ගය සකස් කිරීමේ කටයුතු කඩිනමින් සිදුවූ අතර මේ වනවිට දුම්රිය මාර්ගය මුළුමනින්ම ධාවනයට හැකි පරිදි සකස් කර අවසන් ය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img