
අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද දිස්ත්‍රික් 9ක පිහිටි මධ්‍යස්ථාන 70 කදී ලබාදෙන බව රජය නිවේදනය කරයි.
අද දිනයේ එන්නත් ලබාදෙන, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/11/Vaccination-Centers-on-21.11.2021.pdf” title=”Vaccination Centers on 21.11.2021″]
අදාළ එන්නත් වර්ග, පාසල් දරුවන් එන්නත්කරණ මධ්‍යස්ථාන සහ සෙසු කොවිඩ් එන්නත් ඇතුළුව අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලැයිස්තුව පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/11/Tentative-vaccination-schedule-21.11.-2021.pdf” title=”Tentative vaccination schedule 21.11. 2021″]