තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ-නුවර මාර්ගයේ වැසු‍ණු තැනින් කොටසක් ඇරේ

    කොළඹ-නුවර මාර්ගයේ වැසු‍ණු තැනින් කොටසක් ඇරේ

    පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කෙරේ.

    මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව තහවුරු කළේය.

    නායයෑමේ අවදානමක් හේතුවෙන් දින කිහිපයක් මෙම මාර්ගය වසා දැමිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img