ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගත් යාපනයේ දී පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එල්ටීටීඊ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් ප‍්‍රවර්ධනය කරන වෙබ් අඩවියක් සහ යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.