Home දේශීය පුවත් සිනමන් එයාර් ගුවන් ගමන් පළවෙනිදා සිට අරඹයි

සිනමන් එයාර් ගුවන් ගමන් පළවෙනිදා සිට අරඹයි

0
සිනමන් එයාර්  ගුවන් ගමන් පළවෙනිදා සිට අරඹයි

කොරෝනා‌ වසංගතයත්‌ සමඟ අභ්‍යන්තර ගුවන්‌ ගමන්‌ අත්හිටුවීමෙන්‌ මාස ගණනාවකට පසු මෙරට ප්‍රධාන අභ්‍යන්තර ගුවන්‌ගමන්‌ සමාගමක්‌ වන සිනමන්‌ එයාර්‌ හි අභ්‍යන්තර ගුවන්‌ ගමන්‌ මෙහෙයුම්‌ අප්‍රේල්‌ 1 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව කටුනායක, රත්මලාන ගුවන්‌ තොටුපලවල් සහ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින්‌ මෙම මෙහෙයුම්‌ සිදුකෙරේ.

ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට,
තංගල්ල, කොග්ගල , සීගිරිය, යාපනය, අනුරාධපුර ඇතුලු ගමනාන්ත රැසකට අභ්‍යන්තර ගුවන්‌ සේවා පහසුකම්‌ සළසා
ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here