මුල් පිටුව උණුසුම් පුවත් අයවැය: රාජ්‍ය නිලධාරීන්ට යතුරු පැදි

අයවැය: රාජ්‍ය නිලධාරීන්ට යතුරු පැදි

0

රජයේ නිලධාරීන්ට යතුරු පැදි ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කෙරේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

රජයේ සේවකයන් සඳහා යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය මේ අනුව යළි හඳුන්වාදීම මෙමගින් සිදුකෙරේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version