මුල් පිටුව උණුසුම් පුවත් අයවැය: ගැබිනි කතුන්ට පෝෂණ මල්ල අවුරුදු 2ක්

අයවැය: ගැබිනි කතුන්ට පෝෂණ මල්ල අවුරුදු 2ක්

0

ගැබිනි කතුන්ට ලබාදෙන පෝෂණ මල්ල වසර 2ක් සඳහා ලබාදීමට අයවැයෙන් යෝ්ජනා කෙරේ.

ඒ සදහා තවත් මිලියන 1000ක් මෙවර අයවැයෙන් වෙන්කෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

ඒ වාර්ෂිකව වෙන් කෙරන මිලියන 4000ට අමතරව ය .

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version