මුල් පිටුව උණුසුම් පුවත් අයවැය: රේගුවේ සිරවී ඇති සියලු වාහන නිදහස් කෙරේ

අයවැය: රේගුවේ සිරවී ඇති සියලු වාහන නිදහස් කෙරේ

0

බදු හා දඩ මුදල් ගෙවීමට යටත්ව රේගුවේ සිරවී ඇති සියලුම වාහන නිදහස් කිරීමට අයවැය කතාවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කරයි.

වරායවල වාහන 700ක් පමණ වසර 7ක් තිස්සේ දිරමින් පවතින බැවින් බදු හා දඩමුදල් ගෙවීමට යටත්ව මෙලෙස මුදාහරින ලෙස හෙතෙම දැන් පැවැත්වෙන අයවැය කතාවේදී කියාසිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version