මුල් පිටුව උණුසුම් පුවත් අයවැය: රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව ඉහළට

අයවැය: රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව ඉහළට

0

රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස් සීමාව ද අවුරුදු 65 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් යෝජනා කරයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version