මුල් පිටුව උණුසුම් පුවත් අයවැය: කුලී ත්‍රිරෝද රථ කර්මාන්තයට වෙනම අධිකාරියක්

අයවැය: කුලී ත්‍රිරෝද රථ කර්මාන්තයට වෙනම අධිකාරියක්

0

කුලී ත්‍රිරෝද රථ කර්මාන්තයට නියාමන අධිකාරියක් හඳුන්වා දෙනු ඇත දීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරේ.

ගාස්තු හා සේවා ප්‍රමිතිගත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මගින් යෝජනා කර සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version