Home දේශීය පුවත් උණුසුම් පුවත් අඟුණකොළවැව පාසලක කොවිඩ්

අඟුණකොළවැව පාසලක කොවිඩ්

0
අඟුණකොළවැව පාසලක කොවිඩ්

අඟුණකොළපැලැස්ස, අගුණකොළවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා ඇතුළු සිසුන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම පාසල තාවකාලිකව වසා දමන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රාදේශය භාර සෞඛ්‍ය අංශ පවසන්නේ විදුහල්පතිවරයා, සිසුන් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here